“මෑත ඉතිහාසයේ බරපතළම තහංචි මාලාව” උතුරු කොරියාවට

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව ගෙන ආ නව සම්බාධක මාලාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි. මේ අනුව උතුරු කොරියාවේ අපනයන තහනම් කෙරෙන අතර එරට ආයෝජන සීමා කෙරෙනු ඇත. නව සම්බාධක සහිත යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් සියලුම රටවල් එකඟ වීම හේතුවෙන් එය ඒකඡන්දයෙන් සම්මත විය. “මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ … Continue reading “මෑත ඉතිහාසයේ බරපතළම තහංචි මාලාව” උතුරු කොරියාවට